අනිත් කොන

Special Price රු. 240.00 Regular Price රු. 300.00
Out of stock
SKU
anith-kona-bodhini-samarathunga-thatcher

අනිත් කොන - A doctor's heart sutra
වෛද්‍යවරියකගේ උතුරු කොන අත්දැකීම් සහ විඳීම්...

අපට තිබුනේ ඔවුන් ගැන අමුතු බියකි. ඔවුන්ට තිබුනේ අප ගැන බියක් සහ වැරදි වැටහීමකි. සිංහලයා නරකයි, දෙමළා නරකයි කියා දෙපැත්තට වෛර කරමින් සිටි සියල්ලෝම අද එක මිනිස් ජාතියක් ලෙස එකතු වී සිටිති. අපි බිය වූ, අපට බියවූ මිනිසුන් දහස් දෙනා අප හමුවේ වැඳ වැටී ස්තූති කරති. මේ එදා අමුතු පරිසරයක අමුත්තන් වූ අප ඔවුන්ගේ මිනිසුන් වුණු කතාන්දරයයි

More Information
ISBN 9789557541020
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables සිංහල, විවිධ, 20 Percent Discount
Author බෝධිනී සමරතුංග - Bodhinee Samarathunga (3)
Publisher තැචර් ප්‍රකාශන - Thacher Prakashana (2), වෙනත් (157)
Write Your Own Review
You're reviewing:අනිත් කොන
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.