මඟ දිගට ජන කතා - 2

Special Price රු. 510.00 Regular Price රු. 600.00
In stock
SKU
maga-digata-jana-2-katha-d-p-wickramasinghe-sooriya
මාරස්සන ඩී.පි.වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරුවරු පදවි දැරූ කෙනෙකි.තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, හෙළ වෙදකම් ආදිය පළාත් වාසින්ගෙන් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමටත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගනිති.කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරුණුවස් පතපොත කියවා කරුණු සෙවීමද ඒ සමගම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම සේවය කරන ලද කාලයේ එසේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැඟුණු සැටියි මේ මේ ජනකතා එකතුවේ පළමුවන කොටස මඟ දිගට ජනකතා නමින් මුද්‍රණයෙන් නිකුත්ව ඇති අතර මඟ දිඟටජනකතා -2 නමින් මෙසේ පළවන්නේ දෙවන කොටසයි.
Author ඩී.පී. වික්‍රමසිංහ - D.P. Wickamasinghe (2)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789558425222
පිටු ගණන 151
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මඟ දිගට ජන කතා - 2
Back to Top