71 කැරැල්ල යාපනය

Special Price රු. 1,800.00 Regular Price රු. 2,000.00
Out of stock
SKU
71-kerella-yapanaya-h-b-gunarathna-agahas-publishers

71 කැරැල්ලේ දී, එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවිර මුදා ගැනීම උදෙසා, ප්‍රහාර මාලාවක් දියත් කෙරෙයි.

ඒ සඳහා සක්‍රීය ව දායක වූ දස දෙනෙක් සිය අත්දැකීම් මෙම ග්‍රන්ථයට අකුරු කරති.

අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද, හැමන්හිල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරීමේ දී ද, අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවිම් සමුදාය එමඟින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි.

නූතන පාඨකයාට එදා පසුබිම සමිප කරවනු වස් විවිධ මූලාශ්‍ර ඇසුරින් සැකසූ ලේඛන, සංඛ්‍යා දත්ත හා ඡායාරූප ඇතුළත් මාහැඟි පරිශිෂ්ටයකින් කෘතිය විස්තාරණය වෙයි.

එනයින් කුතුහලාත්මක පාඨකයා ද, ප්‍රබන්ධ සාහිත්‍ය රසිකයා ද, සමාජ දේශපාලන ක්‍රියාකාරිකයා ද, ශාස්ත්‍ර ගවේෂී පරිශීලකයා ද, එක සේ කෘතිය වෙත ඇද බැඳ ගනියි.

Author එච්. බී. ගුණරත්න - H.B. Gunarathna (3)
Publisher අගහස් ප්‍රකාශන - Agahas Prakashana (85)
More Information
ISBN 9786245542529
පිටු ගණන 644
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:71 කැරැල්ල යාපනය
Back to Top