බෙංගාලි යෙහෙළිය

by
Special Price රු. 360.00 Regular Price රු. 450.00
In stock
SKU
bengali-yeheliya-neel-wijerathna-wijesooriya
'බෙංගාලි යෙහෙලිය' වූකලි භාරතයේ මහා නගර මෙන්ම කුඩා නගර ද පසුබිමේ තබා මෙහි කතුවරයා තමාට මඟතොට - යනෙන තැන මුණ ගැසුණු නෙක තරාතිරමේ ගැහැණු -පිරිමි ගැන ද ඒ නුවරුන් ගේ අත්දැකීම් සහ ගතිපැවගුම් චර්යාවන් ගැන ද විචිත්‍රණය කරමින් ලියැවුණු තිරූ ලිපි මාලාවක් ඇසුරෙන් තෝරා ගත් කතා සමුච්චයකි.කල්කටාව,බොම්බාය,දිල්ලිය බැංගලෝරය සහ මදුරාසිය ඇතුළු තවත් බොහෝ විසල් නගරයන්හි මුණ ගැසෙන මේ ලොකු - පොඩි ඉන්දියානුවන් සමඟ ඒකාත්මික වීමට මෙහිදි පාඨකයාට හැකි වනුයේ ඔවුන්ගේ හඬ ඔස්සේ අප තුළ නින්නාද දෙන මනුෂ්‍යත්වයේ සෞන්දර්යාත්මක රාවය හේතුවෙනි.

බෙංගාලි හෙහෙළිය' රචක නීල් විජේරත්න නීති උපාධිධරයෙකි.වෘත්තියෙන් නිතිඥවරයෙකි. සිංහල - ඉංග්‍රිසි ද්විභාෂාවෙන් නිර්මාණකරණයෙහි ද තීරු ලිපි රචනයෙහි ද යෙදෙන්නෙකි.

කොළඹ මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයයේ අකුරු කළ නීල්ගේ කුලුඳුල් නිර්මාණය 1968 දී පල කළ 'මීදුම අතරින්' නවකතාවකි.

Author නීල් විජේරත්න - Neil Wijerathne (5)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556526431
පිටු ගණන 292
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බෙංගාලි යෙහෙළිය
Back to Top
Related Products