Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දුරා'තීතයේ චීන ජනකතා - පොඩිත්තන්ට ජනකතා 1

දුරා'තීතයේ චීන ජනකතා - පොඩිත්තන්ට ජනකතා 1

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

"මින් පෙර කිසි දිනෙක ලෝකය දැන නොසිටි අපගේ සමහර ප්‍රබන්ධ බටහිර ජනයාට දැන ගැනීමට හැකි වන පරිදි ඉංග්‍රීසියනේ මුද්‍රණය කළ පළමු චීන කතා පොත මෙය බව ආරම්භයේදීම කියන්නට මට ඉඩ දෙන්න..."

"...මෙම ප්‍රබන්ධ පොත තුළින් චීන සාහිත්‍යය පිළිබඳ සම්පූර්ණ අදහසක් ලබා දීමට අදහස් නොකරන නමුත්, විමසිලිමත් පාඨකයාට මෙම සාහිත්‍ය ආකෘතියෙන් චීන චින්තනය පිළිබඳ හාත්පස විහිදි දර්ශනයක් පෙන්නුම් කෙරෙයි. තවද, මා දන්නා පරිදි, මේ පොත එවැනි පළමු පොත වන හෙයින්, එය චීන ප්‍රබන්ධවල නව සොයා ගැනීම් ලොවටම පවසනු ඇත."

"To begin with, let me say that this is the first book of Chinese stories ever printed in English that will bring the Western people to the knowledge of some of our fables, which have never been heretofore known to the world..."

".....This book of fables is not of course intended to give a full idea of the Chinese literature, but it shows the thinking reader a bird's-eye view of the Chinese thought in this form of literature. Furthermore, so far as I know, this book being the first of its kind, will tell the world of the new discovery of the Chinese fables..."

(A summary from the Preface of Chinese Fables and Folk Stories)

YIN-CHWANG WANG TSEN-ZAN.

The University of Chicago

Details
ISBN
9786245533213
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුරා'තීතයේ චීන ජනකතා - පොඩිත්තන්ට ජනකතා 1

Reviews are published once a member of our team has read them.