Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නීල හංස

නීල හංස

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

ගැලපෙන තැන් ගලපාගෙන ගලා ගිය ප්‍රේම කතාද ඇත ... නොගැලපෙන තැන ගැලපීමට නොහැකිව කඳුළු ගලා ගිය ප්‍රේම කතා ද ඇත ...

නොගැළපෙන තැන් ගැලපීමට නොහැකිව සමාදානයෙන් වෙන් වුණු ප්‍රේම කතා ද ඇත ...

නොගැලපෙන තැන් ගැලපීමට නොහැකිව දිවියෙන් වන්දි ගෙවූ ප්‍රේම කතා ද ඇත ...

ප්‍රේමය යනු අයිති කර ගැනීමම පමණක් නොවන බව... ප්‍රේමය යනු සියල්ලම නොවන බව...

ප්‍රේමය යනු මානුෂීය අවශ්‍යතා සපුරා ගැනීමට ගොඩ නඟා ගන්නා සමාජිය පිළිගත් බැඳීමක් බව... දිනෙක වැටහී යද්දී...

ඔබ ප්‍රමාද වූවා වැඩිවිය හැක...

ඔබේ දිවිය අයිති ඔබට මිස තවකෙකුට නොවේ... ඔබ වටින්නේ ඔබට මිස තවකෙකුට නොවේ... ඔබ මෙලොවට පැමිණ ඇත්තේ දුක් විඳ මිය යාමට නොවේ... ලොවේ අසිරිය දැක විඳ තුටින් නික්ම යාමට ය... ප්‍රේමය දිවියට සවියක් මිස බාධකයක් විය යුත්තේම නැත...

ISBN
9786245999262
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නීල හංස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.