Back to Top
උඩු සුළඟ
Special Price
රු. 405.00
Regular Price
රු. 450.00
In stock
SKU
udu-sulanga-airin-nanayakkara-sarasavi
Author | අයිරින් නානායක්කාර - Airin nanayakkara (1) |
---|---|
Publisher | සරසවි ප්රකාශකයෝ - Sarasavi prakashana (949) |
සෑම මිනිසෙකුගේම ජීවිතයේ අඳුරු අහුමුළු ඇත්තේය හදිසියේ හෝ කිසිවෙකුගේ විමසුම් එළියක් එවැනි අඳුරු
මුල්ලකට වැටී ලෝකයාට නිරාවරණය වනවාට කිසිවෙකු කැමැති නැත සමාජයේ නින්දාවට අපහාසයට ඇතැම්
විටෙක තාඩන පීඩනයන්ට ද ලක්විය හැකි බැවිනි.
කසුන් බණ්ඩාර ලෙස පරිණාමය වන කපුරු බණ්ඩා ද ජීවිතයේ බොහෝ රහස් සඟවා ගත් චරිතයකි එහෙත්
කතුවරිය ඔහුගේ ජීවිතය අප හමුවේ විවර කරන්නේ ඔහු ගැන කිසිදු නින්දා සහගත හැඟීමක් ඇතිවීමට ඉඩ
නොතබමිනි .
කපුරු බණ්ඩා පහත් ගති ඇති මිනිසෙකු යැයි නොසිතා ඔහු ගැන සහානුභූතික හැඟිමක් අප සිත් තුළ ජනිත
වන්නේ ජීවිතය විසින් ඔහුට එල්ල කරන අභියෝග හා දුෂ්කරතා ද මැනවින් නිරූපණය වන හෙයිනි.
ඒ ඔස්සේ කපුරු බණ්ඩා පිළිබඳ අප සිත් තුළ ජනිත කරවන සහානුභූතික හැඟිම සමාජයේ සියලුදෙනාට ඔවුන්ගේ ජීවිත එවැනි සිතුවිල්ලකින් කියැවීමට අපට හැකි නම් අපට වැඩි වැඩියෙන් එකිනෙකා තේරුම් ගැනීමට හැකිවනු ඇත.
ISBN | 9789553112897 |
---|---|
පිටු ගණන | 259 |
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Write Your Own Review