Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / පාට පාට රවුම් බාගෙ - සුසර ප්‍රකාශන

පාට පාට රවුම් බාගෙ - සුසර ප්‍රකාශන

About this book

පුංචි ඉබි පැටියා මීට කලින් කවදාවත් නො දැකපු දෙයක් අහසේ දැක්කා. එයාට ඒක අල්ලලා බලන්න ඕන වුණා. යාළුවො තුන්දෙනෙකුත් එක්ක ඒ වෙනුවෙන් ගොඩක් උත්සාහා කළා. එයාලා ඒක අල්ල ගත්ත ද බලන්න මේ කතාව කියවමු.

Paata Paata Rawum Baage

The baby tortoise saw something he had never seen before in the sky. He wanted to try and touch it. With the help of three friends, he tried many times. Let's read this story to find out if he succeeded!

ISBN
9786246586287
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පාට පාට රවුම් බාගෙ - සුසර ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.