Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුදු සහ කළු සෙවනැලි

සුදු සහ කළු සෙවනැලි

ප්‍රකාශක (Publisher): නිපුන් පොත් - Nipun Poth
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගොමගොඩ, එළමිපාත විහා විදුහල්ලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ගුණරණ ඒකනායක අතධානිය මධ්‍යම මහා විහලෙන් උසස් අධ්‍යාපනය ලැබීය, ශ්‍රී ජයවර්ධනපුර | විශ්ව විද්‍යාලයෙන්ද, කොළඹ විශ්ව | විද්‍යුහලයෙන්ද අධ්‍යාපනය ලද ඔහු කැලණිය විශ්ව විද්‍යානලයේ පශ්චාත් උපාටධාරියෙකි. ලගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නේම්නාසික කළමණිකරුවකු ලෙස ද වාරි මාර්ග හා විදුලි බල අමාතහංශයේ මාධ්‍ය උපදේශකයකු වශයෙන් ද. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියක වශයෙන් ද ඔහු කටයුතු කර ඇත.

විවිධ මාතෘකාවක් ඔස්සේ සිය මව්බන දිවිය පාලහාසක් කරන්න ඔහු 2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකථා තරගයේ ප්‍රථම ස්ථානය දිනූ "තෑගි ගොඩයි" කෘතියේ කතුවරයා ය. 2003 ඩී.ආර් ජයවර්ධන නවකථා තරගයේ තුන්වන ස්ථානය දිනු යාපනය තවමත් ඈතයි" නිවකතාවදි 2005 සංසාතික දෙපාර්තුමේන්තුව මගින් සංවිධානය කළ නවකථා තරගයක් තෝරාගත් අලුත් වළවව නවකතාවද 2007 වීම් තරඟයෙන් ජයගත් " අපේම මිනිසුන් නවකතාවදි ඔහුත්ය. 2008 ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා අපේම මිනිස්සු නිර්දේශ වූ අතර 2012 දී ඔහු විසින් ලියන ලද "සිවිල් සේවයෙන් විශ්‍රාම් ගියණි" විම තරහයේ විදේශිත කෘතියක් වශයෙන් තෝරා ගන්න වුද අතර 2015 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන සඳහා "ගඟ අසබඩ සුරංගනාවි" යොවුන් නවකතාව ද නිර්දේශ විය.

වේදිකා නාට්‍ය කිහිපයක්ම නිපදවා ඇති ඔහු වාර්තා චිතපටි මෙම පාසාංගික ටෙලි නාට්‍ය කිහිපයක්ද නිපදවා කළා ලෝකයේ විවිධ ඉසව් ඔස්සේ සිය දක්ෂතාවයන් පෙන්නුම් කරයි.

ISBN
9789550258505
පිටු ගණන (Pages)
284
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුදු සහ කළු සෙවනැලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.