අතුරුදන් වූ පද්මරාගයේ අබිරහස

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
athurudan-wu-padmaragaye-abirah-enid-indrajith-n-gala-susara
Author Enid Blyton (198), ඉන්ද්‍රජිත් එන්. ගලප්පත්ති - Indrajith N. Galappaththi (9)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (912)
දැන් ඒගොල්ලන්ට ගොඩක් ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙයි. ඔයාලව පැහැරගත්ත එකට හිරකර ගෙන හිටපු එකට වගේම ඒගොල්ලොන්ට උත්තර දෙන්න බැරිවෙන ප්‍රශ්නේ තමයි කෝ? රාජාගේ පද්මරාගය කියන එක. පොලිස් නිලධාරියා කිව්වා. ඒකටනම් එයාලට උත්තර දෙන්න බැරිවෙයි. ඒක දන්නේ අමර් විතරයිනේ. එයානෙ ඒක හැංගුවේ. අපි පැනලා එන්න කලින් දවසේ රෑ. ඒක හොයාගන්න නම් අමර්ව හොයා ගන්නම වෙනවා. නික් කිව්වා. එයාව අහුවෙලා නැහැ. මම හිතන්නේ මේ වෙන කොට රටිනුත් පැනගෙන ඇති. අපිට කවදාවත් රාජාගේ පද්මරාගය හොයා ගන්න බැරි වෙයි. පොලිස් නිලධාරියා කනගාටුවෙන් කිව්වා.
Back to Top