අවුෂ්විට්ස් හී පච්චකොටන්නා

Special Price රු. 560.00 Regular Price රු. 700.00
Out of stock
SKU
auschwitz-hi-pachchakotanna-chandana-gunasekara-apuru
Author චන්දන ගුණසේකර - chandana gunasekara (7), Heather Morris (2)
Publisher අපූරු පොත් - Apooru poth (13)
දෙවන ලෝක යුධ සමයේ තමන් යුදෙව්වකු ලෙස උපත ලැබීමේ වරදින් මරණයට නියම වු මිලියන ගණනක් යුදෙව්වන් රඳවා තැබු එක් කඳවුරක් වුයේ පෝලන්තයේ අවුෂ්විට්ස් කඳවුරය එහි සිරකරුවන්ගේ අංකය පච්ච කොටන්නා වු ලලී තරුණ සිරකාරියක වු ගීටා සමග පෙමින් බැඳුණේ මරණයේ රුදුරු සෙවනැල්ල හැම මොහොතකම ඔවුන් අබියස හොල්මං කරද්දීය. එහෙත් ඔවුන්ගේ ප්‍රේමය මහෝඝයක් සේ ගලා ගියේ, ඒ හැම හැල හැප්පීමක්ම හා දුක් අඳෝනාවක්ම සුනු විසුනු කර දමමිනි. ඔවුන්ගේ මේ ප්‍රේම වෘත්තාන්තය ඇසුරෙන් හෙදර් මොරිස් The Tattooist Auschwitz නමින් ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වු තිර පිටපතක් රචනා කළාය.මේම අනුවේදනීය සත්‍ය කතාව 2018 වසරේදි ඇය නවකතාවක ලෙසද පළ කළාය.සහෘද ඔබ වෙත දිගහැරෙන්නේ ඒ උත්තරීතර ආදර කතාවේ සිංහල පරිවර්තනයයි.
More Information
ISBN 9789557180076
පිටු ගණන 296
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing: අවුෂ්විට්ස් හී පච්චකොටන්නා
Back to Top