Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / දිසාපාමොක් මතක මං පෙත්

දිසාපාමොක් මතක මං පෙත්

About this book

"දුෂ්කර සේවයේ යෙදී සිටි මුල් කාලයේ දිනක් මඟදී හමුවුණු පළමුවන ශ්‍රේණියේ කුඩා දරුවෙක් "නෝන මහත්තයා වරෙන් හේනට කැකිරි දෙන්න.” යයි මට පැවසුවා. වරෙන් කියූ වචනය නිසා මගේ හිත සසල වුණා.”

"මගේ ජීවිතයේදී මා ලද ප්‍රථම වැටුප සොරකම් කර තිබීම වේදනාකාරී අත්දැකීමක් වූවා. එය රැගෙන තිබුණේ පාසලේම සිසු දරුවෙක්. දිළිඳු අහිංසක පවුලක දරුවක වූ ඔහුට නීතිමය ක්‍රියා නොගෙන සමාව දීමට විදුහල්පතිතුමාගේ එකඟත්වයෙන් අපට හැකි වූවා.”

මා ත්‍රීරෝද රථයක් වෙත පා නැගුවේ මගේ පත්වීම ලද පාසල වන මැදගම මහා විද්‍යාලයට යාමටය. එහිදී එම ත්‍රීරෝද රථයේ රියදුරු මා වෙත පවසා සිටියේ අනේ මහත්තයෝ මේ වෙලාවේ අලි ඉන්නවා. තව ටිකක් එළිය වැටුනහම තමයි යන්න වෙන්නේ. කියාය.”

"හැම ළමයාම පුළුවන් විදිහට ගෙදරදී හැදුව එක එක ජාතියේ පාට පාට සරුංගල් අරගෙන පාසැල ඉදිරිපිට පිට්ටනියට සරුංගල් අරින්න ගිය දවසේ බොහොම හොඳට ඉර පායලා තිබුණා. අපි හැමෝම පෝලිමට පාසල් මිදුල හරහා ගියේ කඩා හැලෙන සතුටු සිනා වැස්සක තෙමි තෙමී, ඒ පෝලිම දිහා බලන් හිටිය හැම ගුරුවරයාගේ ම හැම දරුවන්ගේ ම ඇස් දිලිසිලා සිනා මල්පිපිලා තිබුණා.”

ISBN
9786249223707
පිටු ගණන (Pages)
276
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිසාපාමොක් මතක මං පෙත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.