කොණ්ඩ කැවුම් සාස්තරේ.... - සුසර ප්‍රකාශන

Special Price රු. 280.00 Regular Price රු. 350.00
In stock
SKU
konda-kewum-sasthare-subhashini-godage-susara-publishers

කැලෑවේ ගමක කොණ්ඩ කැවුම් රසට හදන හා නැන්දෙක් හිටියා. නැන්දා ඉන්න නිසා ගමේ කාටවත් කැවුම් සාස්තරේ ඉගෙන ගන්න ඕන වුණේ නෑ, ඒත් නැන්දා උත්සාහා කළේ කොහොම හරි ඒ ගැන උගන්වන්නයි. ඉතින් හා නැන්දාගේ උත්සාහාය සාර්ථක වෙයි ද?

Konda-Kavum Sasthare

In an animal village in the jungle, there was a hare lady who made delicious konda-kavum. Since she already knew how to make them nobody in the village had any interest in learning from her. But she somehow tried to teach the techniques to others. Will her efforts be a success?

Author සුභාෂිණි ගොඩගේ - Subhashini Godage (1)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (883)
More Information
ISBN 9786246586294
පිටු ගණන 20
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කොණ්ඩ කැවුම් සාස්තරේ.... - සුසර ප්‍රකාශන
Back to Top