Back to Top
මධ්‍යම ආසියාවේ සහ කසකස්ථානයේ ජනකතා
Special Price
රු. 200.00
Regular Price
රු. 250.00
Out of stock
SKU
madyama-asiyawe-janakatha-samaranayake-vipulaguna-aratuwa
මධ්‍යම ආසියාවේ සහ කසකස්තානයේ ජනකතා
“මම කාසි තුන දීල කේක් ගෙඩි තුනක් ගන්නව. ඒ තුන මට දවස් තුනකට සෑහෙනවෙ. ඊට පස්සේ එන දේකට මූණ දෙනව.”
ඔහු පාන් වෙළෙඳහලක් බලා ගමන් කළේය. එහෙත් අතර මඟදි සිඟමන් ඉල්ලමින් සිටි රෝගී මහල්ලෙක් ඔහුට හමුවිය. සර්සෙම්බායි ඔහුට එක් කාසියක් දුන්නේ ය. ඔහු ළඟ ඉතිරි වූයේ කාසි දෙකක් පමණි.”
මහලු යාචකයා හිස නවා ඔහුගේ ස්තූතිය ප්‍රකාශ කොට, පහතට නැමී වැලි අහුරක් ගෙන එය ළමයා දෙසට දික් කළේ ය.
“ඔහේ මට දක්වපු දයාව වෙනුවෙන් මේක ගන්න.” ඔහු කීවේ ය.
Author | සමරනායක විපුලගුණ - Samaranayake Wipulaguna (13) |
---|---|
Publisher | අරටුව ප්‍රකාශන - Aratuwa Prakashana (133) |
ISBN | 9789557010632 |
---|---|
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review