The Trials Of Apollo - සැඟවුණු දිවැස් ප්‍රභවය

Special Price රු. 1,400.00 Regular Price රු. 1,750.00
In stock
SKU
sagawunu-diwas-prabawaya-rick-riordan-pramoda-ashirwada

වරෙක සංගීතයේ, ධනු ශිල්පයේ, අනාවැකියේ සහ සුව කිරීමේ කලාවන්ගේ දිව්‍යමය අධිපතියා වූ මහා තේජාන්විත ඇපලෝ හට මනුෂ්‍යත්වයේ දණ්ඩනය ලබා දී, ඔලිම්පස් වෙතින් නෙරපා හැර, දේව බලයෙන් තොර, දුර්වල මිනිස් තරුණයකු ලෙස පෘථිවිය මතට හෙළනු ලැබේ. ඔහුගේ විනාශය අපේක්ෂා කරන භයානක සතුරන්ගෙන් පිරි ලෝකයක, අහිමි වූ දේවත්වය නැවත අත්පත් කර ගැනීම සඳහා, සැඟවුණු දිවැස් ප්‍රභවයක් සොයමින් අතිශය අන්තරාදායක ගවේෂණයක යෙදීමට ඔහුට සිදුවේ. ඔහුට සිය නව මිතුරන් හා එක්ව මෙම අභියෝගය සාර්ථක කර ගැනීමට හැකි වේවි ද?

Author Rick Riordan (23), ප්‍රමෝදා සෙනෙවිරත්න - Pramoda Senevirathne (7)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (465)
More Information
ISBN 9786246585433
පිටු ගණන 392
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:The Trials Of Apollo - සැඟවුණු දිවැස් ප්‍රභවය
Back to Top