තාරුණ්‍ය සහ සත්‍ය

Special Price රු. 1,170.00 Regular Price රු. 1,300.00
In stock
SKU
tharunya-saha-sathya-janajeewa-wehella-keheli

අත්‍යවශ්‍යයෙන්ම ඔබේ ජීවිතයේ කුමක් කරන්න හිතුවත් ඔබට ඉලක්ක තියෙනවා. ඉතින් ඔබ පිහිටුවන්නේ මොන වගේ ඉලක්කයක් ද?

ඔබ මොනාකාරයේ ඉලක්කයක් තබාගනීවිද? ඔබ දැනටමත් දන්නා දේ අතිශයෝක්තියකට නංවා එය විශාල ඉලක්කයක් කියා සිතාවි.

සාමාන්‍යයෙන් ඔබේ ජිවිතයේ මෙය හදුන්වන්නේ අභිලාෂය කියලයි. මම මේකට කියන්නේ මලබද්ධය කියලයි.

මොකද මලබද්ධය වගේ ටිකෙන් ටික ජීවිතය හසුරුවන්න හදන නිසා. ඔබට ඉලක්කයක් තියෙනවනම් එම ඉලක්කය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් වෙන්න විදිහක් නෑ. එය ඔබ දැනටමත් දන්නා දේ අතිශයෝක්තියක් විතරයි.

Author ජනජීව වේහැල්ල - janajeewa Wehalla (3)
Publisher කෙහෙලි ප්‍රකාශකයෝ - Keheli Publishers (48)
More Information
ISBN 9786245865536
පිටු ගණන 294
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තාරුණ්‍ය සහ සත්‍ය
Back to Top