Back to Top
ඩුබාන් වෛද්‍යවරයා සහා වෙනත් කතා
Special Price
රු. 160.00
Regular Price
රු. 200.00
Out of stock
SKU
duban-waidyawaraya-arabian-samaranayake-wipulaguna-aratuwa
| Author | සමරනායක විපුලගුණ - Samaranayake Wipulaguna (13) |
|---|---|
| Publisher | අරටුව ප්‍රකාශන - Aratuwa Book Publishers (204) |
"මහරජතුමනි, ඔබතුමාගෙ රෝගය ගැන ආරංචි වුණු හැටියෙ මම ආවෙ ඒක සුවකරන්නයි.
මම ඔබතුමාට බොන්න කිසිම බෙහෙතක් දෙන්නෙ නැහැ.. ඇගේ ගාන්න ආලේපයක් දෙන්නෙත් නැහැ.
ඒ වුණාට මම ඉක්මනට ම ලෙඩේ සනීප කරල දෙන්නම්.''
බොන්නට ඖෂධයක් හෝ සිරුරේ තැවරීමට කිසියම් ආල්පයක් හෝ යොදා ගන්නේ නැතිව,
දරුණු ලාදුරු රෝගය ඉක්මනින් සුවපත් කරනවා යයි ආගන්තුක වෛද්‍යවරයා කී කතාව ඇසු රජ විස්මයට පත් විය.
“එතකොට ඔබ මගේ ලෙඩේ සනීප කරන්නෙ කොහොමද?"
| ISBN | 9789554827356 |
|---|---|
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




