Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මහ පොළොව මධ්‍යයට ගිය ගමන

මහ පොළොව මධ්‍යයට ගිය ගමන

About this book

මහ පොළොව මධ්‍යයට ගිය ගමන

ජිනේන්ද්‍රවංශ ද සිල්වා

රහස් අකුරින් ලියැවුණු ගුප්ත ලියැවිල්ලක් මහාචාර්ය ලිඩොන්ඩ්‍රොක් ගේ ජීවිතයේ ඉතාමත් උපද්‍රව සහිත ගමනක් සිතුවම් කරයි. තම බෑනා ද මාර්ගෝපදේශකයකු ද සමඟ මහාචාර්යවරයා අයිස්ලන්තයට චාරිකාවක යෙදේ. පෘථිවි මධ්‍යය කරා ගිනිකඳු ශිඛරයේ ආවාටයෙන් අභ්‍යන්තරයට පිවිසෙන ඔවුහු රහස් මාවතකට පිවිසෙති. ඉක්බිති තවත් අභ්‍යන්තරයට ගොස් ප්‍රාග් ඓතිහාසික අත්භූත මුහුදු සත්ත්වයන් ගෙන් ගහණ වූ පාළු භූගත මුහුදක් හරහා ආපසු නොඑතැයි සිතෙන චාරිකාවට යොමුවෙති.

ජූල්ස් වර්න් මෙන් නොදත් රටක තොරතුරු, තදින් ග්‍රහණය කරගත්, දැඩි සේ ගවේෂණය කිරීමට යොමුකරන වෙනත් ලේඛකයන් සිටියා නම් ඔවුහු කිහිප දෙනෙක් වෙති. අදත් දශ ලක්ෂ ගණන් පාඨකයන් වර්න් ගේ කෘති කියවීමට හේතුව ඔහු සදාමතකයේ ජීවත්වන හොඳම කතා රචකයන් ගෙන් කෙනෙකු නිසා යැ’යි මහා විද්‍යා ප්‍රබන්ධ රචකයා ලෙස ගැනෙන ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා පවසයි. “මහ පොළොව මධ්‍යයට ගිය ගමන” වර්න් ගේ ප්‍රබන්ධ කලාවේ නිවැරදි ආදර්ශයකි.

ISBN
9789555516204
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මහ පොළොව මධ්‍යයට ගිය ගමන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.