Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සෞන්දර්යවේදය හා කලා රසවින්දනය
About this book

එසේ නම් සුන්දරත්වය යනු කවරක් ද? “රස” යනු කවරක් ද? විවිධාකාර වූ නිර්මාණ කෘති සුන්දර හෝ “රසවත්” (rasavant) යැයි හෝ කථා කරනු පිණිස අපට අවසරය ලබා දෙන්නේ කවරක් ද? බොහෝ සෙයින් අසාමාන කලා නිර්මාණ තුළ පොදුවේ පවතින මේ එක් ම ගුණාංගය කවරක් ද? අප කලා නිර්මාණයක ඉතිහාසය සිහිපත් කරමු.

(1) මුල් කලාකරුවා වන කවියා හෝ නිර්මාණකරුවා ගේ පාර්ශ්වයෙන් සෞන්දර්යය පිළිබඳ ප්‍රතිභාඥානයක් එහි ඇත. අනතුරු ව

(2) මේ ප්‍රතිභාඥානය පිළිබඳ ආභ්‍යන්තරික ව සිදු කරන ප්‍රකාශනය එහි ඇත - එය සැබෑ නිර්මාණය හෝ සුන්දරත්යව පිළිබඳ දෘෂ්ටිය යි.

(3) සන්නිවේදන අරමුණ උදෙසා මෙය බාහිර සංඥා (භාෂාව) මඟින් සඳහන් කිරීම - එය තාක්ෂණික ක්‍රියාවලිය යි. අවසන් වශයෙන් එහි ඇත්තේ

(4) මුල් ප්‍රතිභාඥානය නැත හොත් එයට යම් තරමකින් සමීප වන්නා වූ දැයක් ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා විචාරකයා හෝ රසිකයා තුළ ප්‍රතිඵල වශයෙන් හට ගන්නා උත්තේජනය යි.


- ඒ සුන්දරත්වය යනු කිසි යම් තත්ත්වයකි - (පිටු අංක 87)
ISBN
9789556565430
පිටු ගණන (Pages)
270
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෞන්දර්යවේදය හා කලා රසවින්දනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.