උත්තමාවී

Special Price රු. 900.00 Regular Price රු. 1,000.00
Out of stock
SKU
uththamawi-thanu-botheju-sanu-publication

උඹ මට යශෝදරාවක් නංගි. තමන්ගේ ස්වාමිපුරුෂයා යහමඟට ගන්න එයා ආපහු එනකම් බලන් හිටපු උඹ මට යශෝදරාවක් බත්. උඹට මාව දාලා යන්න තිබුනා. වෙන එකෙක් ලගට. ඒත් උඹ ගියේ නැත්තේ උඹට මාවම ඕනි නිසා. මගෙ අතක්වත් නොවැදුනු... බැල්මකින්වත් උඹව ඉඳුල් නොකරපු මං වෙනුවෙන් උඹ ජිවිත කාලෙම විදෙව්වා බන්. ඇත්තටම උඹ මට යශෝදරාවක්.

හිත මොරගෑවා ඒ වචන ලග. යශෝදරාවක් කියන නාමය පවා ගන්න අපි සුදුසු නෑ. එච්චර ලොකු කැප කිරීමක් කරන්න මේ මිනිස් ගෑනු සංහතියටම බෑ. හැබැයි යශෝදරාව එච්චර ලොකු කැපකිරීමක් කලේ එයාට නොකර බැරිකමට කියලා මට හිතුනු වාර අනන්තයි. යශෝදරාව තේරුම් ගන්න ඇති... එයා කොච්චර කන්නලව් කලත් සිය සැමියා තමන් හැර යන බව. ලෝවැසියන් වෙනුවෙන් දිවිය පුදන වග. ඉදින් නොලැබීම දරාගෙනම ඈ අත් හරින්නට ඇති සිදුහත් බෝසතුන්ව. ඇගේ සිත එදා කියෙව්වා නම්... ඈද වේදනාවෙන් වග දැන ගනී... සිදුහතානන්.

Author තනූ බොතේජු (දේදුනු සේයා ) - Thanu Botheju (7)
Publisher සනූ ප්‍රකාශන - Sanu Publication (4)
More Information
ISBN 9786249936102
පිටු ගණන 192
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:උත්තමාවී
Back to Top