කෝච්චියේ ළමයි

Special Price රු. 378.00 Regular Price රු. 420.00
In stock
SKU
kochchiye-lamai-edith-nesbit-chandra-anagirathna-dayawansha
ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වන ඊඩිත් නෙස්බිට් විසින් 1906 දී ලියා පළ කරන ලද The Railway Children නැමැති නවකතාවේ සම්පුර්ණ‍ සිංහල පරිවර්තනයයි. මේ ඇය විසින් ලියන ලද පොත් අතුරින් ඉතාමත් සාර්ථක හා ජනප්‍රිය ම කෘතිය වන මෙයින් කියවෙන්නේ පියාගේ හදිසි අතුරුදහන් වීමෙන් පසු සිය දිරිය මව සමඟ දුම්රිය ස්ථානයක් අසල නිවසෙක පදිංචියට අවුත් නව ජීවිතයක් අරඹන දරුවන් තිදෙනෙකුගේ රසබර ජීවිත කතාවයි.
More Information
ISBN 978-955-551-989-2
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables නවකතා, පරිවර්තන
Author චන්ද්‍ර අනගිරත්න - Chandra Anagirathne (27), Edith Nesbit (2)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (396)
Write Your Own Review
You're reviewing:කෝච්චියේ ළමයි
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.