නොපෙනෙන ළන්දූ

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
nopenena-landu-jacky-trevane-dileepa-jayakody-surasa-fast

අප අසලම සිටියත් අප නොදකින ඔවුන්ගේ ජීවිතය.. හුදකලාව සිය දුක් ගැහැට විඳ ගත් ළඳුන් අට දෙනකුගේ අනුවේදනීය සිදුවීම් සමුදාය.

ඔවුහු ඔබ වටා සිටිති. ඔව් .. හැම තැනම...! මඟතොටේ ........... කාර්යාලයේ ...... බස්රියේ.... එහෙත් ඔබට ඔවුන් පෙනෙනවා ද? පෙනේන්නට සිටියත් ඔබට ඔහුන් නොපෙනීමයි. මහත්ම‌ ඛේදවාචකය කරිනා..... ලෝරා...... ග්‍රේස්.... යැස්මින්..... චාර්ලට්.....නිකොලා ...... ෂැනන්.... තමාරා.... බලන්න දැන්වත් ඔබට ඔවුන් පෙනෙනවා ද කියා !

Author Jacky Trevane (2), දිලීප ජයකොඩි - Dileepa Jayakodi (51)
Publisher සුරස - Surasa (fast publishing) (613)
More Information
ISBN 9789556771411
පිටු ගණන 321
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නොපෙනෙන ළන්දූ
Back to Top
Related Products