උරචක්‍රමාලය

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
urachakramalaya-jayakody-senevirathne-dayawansha
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author ජයකොඩි සෙනෙවිරත්න - Jayakodi Senevirathne (72)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
කෙසේ හෝ තම අරමුණ මුදුන්පත් කර ගැනීමේ අධිෂ්ඨානයෙන් වියරු වැටුණු විට ඇතැමෙකුට තමන් දරනා සමාජ තත්වය අමතක වෙයි. යුතු අයුතුකම් සිහියට නොඑයි. බිය සැක සමාජ නිග්‍රහ යන සියල්ලට පිටුපා ඉතා දීන ලෙස ක්‍රියා කිරීම එබඳු පුද්ගලයින්ගේ සිරිත වෙයි. මොවුහු රතු එළි සංඥා නොතකා යන රියදුරන් මෙනි ඇතැම්විට අනතුරට ලක් වී රියදුරා දිවි ගළවා ගනිතත් ඔහු සමඟ ගමන් ගන්නා අනෙකා මිය යයි. රිය පදවන සීතා නමැති බිරිය සමඟ ගමන් ගන්නා ධනපාලට හෝ ඇයට අත්වන ඉරණම ගැන විමසා බැලීම ජයකොඩි සෙනෙවිරත්නයන්ගේ උරචක්‍රමාලයෙහි අරමුණ වී ඇති කිව හැකිය.
More Information
ISBN 978-955-551-958-8
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:උරචක්‍රමාලය
Back to Top
Related Products