සුදු හාමිනේ

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
sudu-hamine-jayakody-senevirathna-dayawansha
මා පුහුණු ගුරුවරියක වුයේ ඔබගේත් සුදී අක්කාගේත් නිර්ලෝභී අත හිත දීම නිසා බව හැබෑවකි. එහෙත් සුදී අක්කා මගේ සොහොයුරිය නොවන්නට මට ඔබගේ යට කී උපකාර නොලැබී යන්නට ඉඩ තිබිණ. එනිසා අද මා ලබා සිටින තත්ත්වය ගැන මෙනෙහි කරන විට මා ඔබටත් වඩා අක්කාට ණය‍ ගැතිය. ලිපිය ආරම්භ වුයේ ඉතා ප්‍රසන්න අයුරිනැයි ඕ සිතුවාය. එයින් ඇය තුළ මඳ සැහැල්ලුවකුත් සිහින් ප්‍රීතියකුත් ඇති විණ. මා ඔබෙන් ලැබුණු නිර්ලෝභී උපකාර පිළිගත්තේ පවුලක් කඩා ඉහිරෙන අන්දමේ නො නිසි ඇසුරක් ඇති කර ගැනීමේ චේතනාවක් සිහිනයකින් පවා සිත තුළ ඇතිව නොවේ.
More Information
ISBN 9789556860849
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables නවකතා
Author ජයකොඩි සෙනෙවිරත්න - Jayakodi Senavirathne (67)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (396)
Write Your Own Review
You're reviewing:සුදු හාමිනේ
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.